Sunday, July 5, 2015

ටැබ්ලට් හුවමාරුව

ටැබ්ලට් සංඥා ක්‍රමය පවතින ප්‍රධාන මාර්ගයේ බලන දුම්රිය ස්ථානය වෙත ළඟා වන කොළඹ - මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය බලන සිට කඩුගන්නාව කොට්ඨාසයට පිවිසීමට අවසරය ගන්නා ආකාරය.


ඉහළ කෝට්ටේ සිට රැගෙන ආ ටැබ්ලටය බලන ට ලබා දී බලනින් ටැබ්ලටය ලබා ගනියි. සෑම විටම ටැබ්ලටයක් නිකුත් කරන්නේ දුම්රිය ස්ථානාධිපති වරයාම වන අතර අන් කවරකු හෝ නිකුත් කරන ටැබ්ලටයක් බල රහිත වන බැවින් එය ලබා ගැනීම දුම්රිය රියදුරු ට ප්‍රතික්ෂේප කළ හැක.

Creative Commons License
ටැබ්ලට් හුවමාරුව by Isuru Premaratne is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.
Based on a work at https://youtu.be/PqXISYChkgs.

No comments:

Post a Comment